සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ දුරකථන සංවාදයෙන් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි.