එළඹෙන සතියේදී එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවයි වාර්තා වන්නේ.