බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් ප්‍රමාද වෙයි
බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොළවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ…
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කරයි
මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පවසනවා. ඒ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43,000ක් බවයි වාර්තා…
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් අත්අඩංගුවට
විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී එම ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. සැකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…
ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියාට දිවි අහිමි වෙයි
ඉරානයේ බන්දාර් ලෙන්ග් ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගල්ෆ් වරාය නගරයේ පොලිස් මූලස්ථානය පිටතදී නාදුනන…
එළවලු මිල සීග්‍රයෙන් ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්
පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි…
දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරක්
පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ගුවන් යානය තායිලන්තයේ…
දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය…
කුරුදු අපනයනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මඟින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර,…
වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපරාධ පාලන කමිටුවක්
වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වෙනුවෙන්. බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්…