දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…