මහ බැංකුව විසින් අද (18) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව මේ වන විට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඒ අනුව එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 307ක් ලෙසයි.