Category: WORLD NEWS

ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල

ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.