ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288,5542ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 297,6042ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *