ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයක මිල ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 288.1320ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 297.1876ක් ලෙස සටහන් වුණා.