ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.59ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.64ක් ලෙසයි.