නව ආණ්ඩුකාරවරුන් දිවුරුන් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

මේ වන විට පළාත් 09යේම ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *