අද (05) රාත්‍රියේ සිට රයිස්, කොත්තු සහ බත් පාර්සලයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව බත් පාර්සලයක මිල රු.25කින්, බිත්තර රොටී ඇතුළු කෙටි කෑම රු. 10කින් සහ ප්ලේන්ටි රු.10කින් අඩු කර ඇති බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *