ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට (17) යෙදී තිබෙනවා.

”රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩි දියුණු කිරීම” මෙවර එහි තේමාවයි.

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය නම් කර ඇත්තේ රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, සෞඛ්‍ය සේවා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්වීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *