බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකන් විසින් අද (13) පැවැත් වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවය පැවැත්වුවා.
(rednews)