බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස කටයුතු කළ මංගල විජේසිංහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමඟ මීට වසර 16කට පෙර එක්ව තිබෙනවා.
එමෙන්ම ඔහු Cardiff Metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳව පශ්චාත් උපාධිධරයෙක් බවයි වාර්තා වන්නේ.