මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ලබාගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *