ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී ඔහු පිරිමි මීටර 400 ඉසව්වෙන් තරග වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *