තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000 අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළා.

ඒ සැකකාරියව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *