අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ දෙවන අදියරේදී අයදුම්පත්ර හාරලක්ෂ 75000ක් ලැබී තිබෙන බවයි.
ඒ අනුව පළමු අදියරේ අයදුම් පත්ර ලක්ෂ 34ක ප්රමාණයක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා ලක්ෂ 18ක් සුදුසුකම් ලබා තිබෙනවා.
(rednews)