අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව අද (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා.

මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895 (දාහතර ලක්ෂ විසිතුන් දහස් අටසිය අනූපහක්) සඳහා රුපියල් මිලියන 11274 (11,274,314,000.00)ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *