අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.
(rednews)