ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් මාර්ෂල් සම්පත් තුයියකොත්තා වැඩ භාරගැනීමෙන් පසු පළමුවරට නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සාම්ප්‍රධායානුකූලව ගෞරව සම්මාන මුරයක්ද පිරිනැමූ බවයි.

ඉන් අනතුරුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *