ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *