ඇමරිකාවේ බටහිර වෙරළට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයට කිලෝමීටර් 279ක් ඔබ්බෙන් වූ මුහුදේ පෘතුවි අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *