ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ මස 6 වනදා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසනවා.

මෙවර නැකත් උදා වී ඇති ආකාරයට අනුව දින16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි.

6 වනදායින් ඇරඹෙන පෙරහැර ලබන 22 වනදායින් අවසන් වනවා.

අලි ඇතුන් 30දෙනෙකු පමණ මෙම පෙරහැරට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *