අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *