ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරමින් ආර්ථිකය ශක්තිමත් කරන බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

ඊයේ වැල්ලවායේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අපනයන ආර්ථිකයකට යමින් කෘෂි ආර්ථිකයේ නවීකරණයක් ඇති කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *