ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (31) දිනයට යෙදී තිබූ දීපාවලි උතසවයෙන් පසුව දිල්ලි නගරයේ වායු ගෝලීය ගුණත්වය තවදුරටත් පහත වැටී ඇති බවයි.

දීපවාලී උත්සවයේ ගිනිකෙළි භාවිතය මෙයට හේතු වී තිබෙනවා.

අද උදැසන නව දිල්ලි නගරයේ වායු ගුණත්ව දර්ශකය 359ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *