අගමැති නරේන්ද්‍ර මෝදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන 16 වෙනි BRICS සමුළුවට සහභාගී වීමට නියමිතයි.

රුසියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුවෙහි සාමාජික රටවල සහ ආරාධිත නායකයන් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කසාන් හීදී ද්විපාර්ශවික හමුවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඔහුගේ දෙවන රුසියානු සංචාරය වීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *