කොළඹ කොටුව දුම්රිය මාර්ගයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හීල්ඔය දුම්රිය ස්ථානය අසලදී ඊයේ (14) පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *