ප්‍රසිද්ධ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලි 1956 ඔහුගේ මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ ඩොලර් 126,000 සිට ඩොලර් 152,000 දක්වා මුදලකටයි.
ප්‍රෙස්ලිගේ සමීප මිතුරෙකු සහ කෞතුකාගාරයේ නිර්මාතෘ ජිමී වෙල්වට් විසින් මෙම සපත්තු එල්විස් ප්‍රෙස්ලිගේ බවට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(rednews)