ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරීන් පවසනවා.

මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී ජනාධිපතිවරයා ඔහුව හමු වී කළ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් ස්ටාර් ලින්ක් ව්‍යාපෘතියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ද නියමිතයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *