විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පෙන්වා දෙන්නේ අවුරුදු 15ත් 24ත් අතර තරුණ වයසේ පසුවන පිරිස අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරන්නේ ඉකුත් වසරේදී ඒඩ්ස් රෝගය වැළඳුණු තරුණ වයසේ පුද්ගලයින් 40ක් පමණ හඳුනාගෙන තිබෙනවා.
(rednews)