යාපනය ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ උතුරේ තම ජන්ම භූමියෙන් මෙම විහාරය ඉවත් කර ගන්න ලෙසත්, එය ඉවත් කරගන්නා තුරු සෑම පොහොය දිනකම මෙසේ විරෝධතා සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *