මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මූලික වටයේ තරග දෙකම පරාජය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට පිරිමි කේවල ඉසව්වෙන් ඉවත්වීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට ඔලිම්පික් උළෙලේ ඉදිරි තරගයන් සඳහා ක්‍රීඩා කිරීමටද හැකියාව නොපවතින බව වාර්තා වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *