රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් නොකළ බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝශිභාවය ඔප්පු කිරීමට තමන් සුදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
තිස්සමහාරාම ප්‍රදේශයේ අද (18) පැවති ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.