ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා.

අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අදින් ඇරඹෙන පෙරහැර ලබන 22 වනදා අලුයම මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *