සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

එහිදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එම ශතකය ඔහුගේ ක්‍රිකට් දිවියේ වාර්තා කළ 04 වන ශතකය ලෙසයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් පළමු පිතිකරුවා ලෙසද ඔහු වාර්තා අතරට එක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *