පසුගිය අප්‍රේල් මාසයේදී කුරුළු උණ හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඔහු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අතරම, ඔහුට කුරුළු උණ වැළඳී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.

ඒ අනුව මෙය කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය වනවා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ කුරුළු උණ වෛරසය මිනිසාට වැළඳීමේ හැකියාව ඉතා අඩු බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *