මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී ඊයේ (13) පැවති රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූ කෙනෙක් නොවන බවයි.

එමෙන්ම තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත් මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *