කොළඹ මහ­න­ගර සභාවේ පුර­පති සහ නියෝජ්‍ය පුර­පති ධුර තෝරා ගැනීමේ ඡන්ද විම­සීම ජූනි මස 02 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබෙනවා.

පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී කොළඹ මහ­න­ගර සභා­වට තරඟ කළ කිසිදු පක්ෂ­ය­කට හෝ ස්වාධීන කණ්ඩා­ය­ම­කට සිය­යට 50ක ඡන්ද ප්‍රති­ශ­තය ඉක්මවා යෑමට නොහැකි වූ බැවින් මෙලෙස ඡන්ද­යක් පැවැ­ත්වී­මට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඡන්ද විම­සීම පළාත් පාලන කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරී­මට නිය­මි­ත බවයි පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *