ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්වයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *