ගල්ගමුවේ චණ්ඩි ලෙස හඳුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා.

එම හස්තියා කලක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටියදී අවස්ථා රැසකදී ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මිය ගිය චණ්ඩි හස්තියාගේ සිරුර අද (05) ඇහැටුවැව, කඳුරුවැවේ තිබියදී සොයා ගෙන තිබෙනවා.

මරණයට හේතුව මේ දක්වා සොයා ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *