ඉදිරියේදී ගුරු වෘත්තිය සඳහා ඩිප්ලෝමාධාරීන් සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවයි.

එමෙන්ම 2028 වර්ෂයෙන් පසුව ගුරුවරුන් ලෙස අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *