චිත්‍රපටයක් නීති විරෝධී ලෙස පටිගත කර සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් චිත්‍රපට ශාලා තුළට ජංගම දුරකථන රැගෙන යාමට තහනම් කිරීමේ නව නීතියක් හඳුන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ චිත්‍රපට සංස්ථාව මැදිහත් වී අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *