මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ Po Lang පුහුණු රුවල් යුධ නෞකාව නිල සංචාරයක් සදහා කොළඹ වරායට ඊයේ (08) පැමිණ තිබෙනවා.

Sail Training vessel වර්ගයට අයත් මෙම පුහුණු රුවල් යුධ නෞකාව දිගින් මීටර් 86ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35දෙනෙක් ඇතුළුව 130දෙනෙක්ගෙන් සමන්විතයි.

Po Lang පුහුණු රුවල් යුධ නෞකාව නිල සංචාරය අවසන් කරමින් එළඹෙන 11 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *