ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදීද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර අද දිනයේ ලංගම බස් රථ 3,300ක්ද ධාවනයට එක් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *