ජූලි මාසය අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 17න් පසුව එළඹෙන සුදුසු දිනයක ඡන්ද විමසීමේ කටයුතු සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(rednews)