024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වනදා සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *