ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *