ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවයි.
ඒ අනුව අධ්‍යාපන වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදා කරදී තිබෙනවා.
තවද එහිදී සිසුන් විසින් නැගූ ගැටලු කිහිපයකටද ජනපතිවරයා පිළිතුරු ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.